ඔබටත් චන්දෙ ගැන සැකයිද ? එහෙනම් කොමසාරිස් හම්බවෙන්න පුළුවන්

ෆේස් බුක් වැනි සමාජ ජාලවල සිටින සාමාජිකයන් චන්දය ගණන් කිරීම සම්බන්දයෙන් සක සහිත බව කරුණු දැක්වීමට පටන් ගැනීමත් නිසා සාමාජිකයන්ට ඡන්දය ගණන් ...

ෆේස් බුක් වැනි සමාජ ජාලවල සිටින සාමාජිකයන් චන්දය ගණන් කිරීම සම්බන්දයෙන් සක සහිත බව කරුණු දැක්වීමට පටන් ගැනීමත් නිසා සාමාජිකයන්ට ඡන්දය ගණන් කිරීම පිළිබඳව අවබෝධයක් ලබා දීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබෙනවා. 

ඒ අනුව අගෝස්තු 26 දිනයේ අදාළ සැසිවාරය පැවැත්වීමට නියමිත වනවා.

පහත තොරතුරු පුරවා ඊමේල් ලිපිනයට යැවිය යුතු අතර පළමුව එම තොරතුරු එවනු ලබන 150ක පිරිසක් මේ සඳහා තෝරා ගැනීමට නියමිතයි.

එම පත්‍රිකාව පහතින් දැක්වෙනවා.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3105387590207158946

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item