හිරුනිකා මවක් වෙන්න යනවද?

නිරූපණ ශිල්පි‍යෙකු වන හිරාන් ය‍ටෝවිට සමග මීට මාස ‍දෙකකට පමණ විවාහ ගිවිස ගත් හිරුණිකා ‍ප්‍රේමචන්ද්‍ර ගැබ් ‍ගෙන ඇති බවට හැඟවෙන අකාරයේ පණිවිඩය...

නිරූපණ ශිල්පි‍යෙකු වන හිරාන් ය‍ටෝවිට සමග මීට මාස ‍දෙකකට පමණ විවාහ ගිවිස ගත් හිරුණිකා ‍ප්‍රේමචන්ද්‍ර ගැබ් ‍ගෙන ඇති බවට හැඟවෙන අකාරයේ පණිවිඩයක් ඇය‍ගේ ‍ෆේස්බුක් පිටුව හරහා නිකුත් කරමින් කියා සිටී. 

විවාහ ගිවිස ‍ගෙන සිටි ‍‍මේ දෙපළ‍ගේ‍ විවාහ උත්සවය ‍මේ වසර අවසාන‍යේ ‍හෝ ළබන වසර මුල ගැනීමට ‍යෝජිතව තිබුණා. ‍කෙ‍සේ ‍වෙතත් ඇය‍ගේ ‍මෙම පුවත අසා ඇය‍ගේ රසිකයන් මවිතයට පත්ව ඇති බවයි අපට දැන ගන්නට ලැ‍බෙන්නේ. ඇය ගැබ් ‍ගෙන ඇති බව ‍සදහන් ෆේස්බුක් පණිවිඩය පහතින් බලන්න.

එහෙත් මෙය ඇයගේ රසිකයන් කුතුහලයට පත්කිරීමට සිදු කල දෙයක්ද යන්න තවම පැහැදිලි නැත.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 3087897222299066997

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item