ජනපතිගේ ලිපිය ගැන මැ.කො.ගෙන් රාජ්‍ය මාධ්‍යයට උපදෙස්

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යැවූ ලිපිය මාධ්‍ය මගින් යළි යළි ප්‍රචාරය කිරීමෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ අ...

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යැවූ ලිපිය මාධ්‍ය මගින් යළි යළි ප්‍රචාරය කිරීමෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වයට අගතියක් විය හැකි බැවින් එම ලිපිය යළි යළි ප්‍රචාරය අත්හිටුවන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ශ්‍රී ලංකා රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය හා ගුවන් විදුලි සංස්ථාවට ලිඛිතව දන්වා ඇත.

මහින්ද රාජපක්ෂ මහතා අද (14) ඊට පිළිතුරු සැපයුවහොත් කළින් ලිපියට දුන් ප්‍රචාරය ඊට ද ලබාදෙන ලෙස ඔහු රාජ්‍ය මාධ්‍ය ආයතන වලින් ඉල්ලයි. ඔහුගේ ලිපියේ පිටපත් සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වෙත ද, ජනමාධ්‍ය අමාත්‍යංශයට ද යවා ඇත.

මැතිවරණ කොමසාරිස්ගේ ලිපිය පහතින් දැක්වේ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4553864618769294961

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item