ශ්‍රීලනිප 7 දෙනාට අගමැතිකම එපාලු - මහින්ද වඩා සුදුසුම පුද්ගලයා - මාධ්‍ය සාකච්චාවක් තියලම කියයි

මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැතිධූරය සඳහා නම් කරන ලද ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨතයින් හත්දෙනා එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ. අද(13) පෙරවර...

මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැතිධූරය සඳහා නම් කරන ලද ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨතයින් හත්දෙනා එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ.

අද(13) පෙරවරුවේ ශ්‍රීලනිප මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පක්ෂයේ අදාළ ජ්‍යෙෂ්ඨතයින් හත්දෙනා නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න මහතා එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය.

එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ශ්‍රීලනිපයෙන් අගමැතිධූරයට වඩාත්ම උචිත වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවද ඒ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3597280090880309541

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item