මැතිවරණ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය අවහිර වේ. අන්තර්ජාල මැතිවරණ විකාශයට බදාවන්

මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසෙන්නන් මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව තිබේ. මෙම තත්වය ඊයේ(16) මධ්‍යම රාත්‍රී සිට ඇති විය. ...

මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසෙන්නන් මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව තිබේ. මෙම තත්වය ඊයේ(16) මධ්‍යම රාත්‍රී සිට ඇති විය.

පාර්ලිමේන්කු මැතිවරණය පැවැත්වෙන අද දිනයේ එම වෙබ් අඩවියට පිවිසීමට නොහැකි වීමෙන් අන්තර්ජාලය ඔස්සේ ජනතාවට නිල ඡුන්ද ප්‍රථිපල ලබා ගැනීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයටක් මතුව තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1976469451887490972

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item