තරුණයින් 05 සහ තරුණියන් 04 ක් හුළු ගඟේ නිරුවතින්
මහනුවර තෙල්දෙනිය හුළු ගඟේදීත් නිරුවතින් දිය නාමින් සිටි තරුණියන් සිව් දෙනෙකු සහ තරුණයින් පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා...

https://www.sathhanda.com/2015/08/naked-bath-theldeniya.html
මහනුවර තෙල්දෙනිය හුළු ගඟේදීත් නිරුවතින් දිය නාමින් සිටි තරුණියන් සිව් දෙනෙකු සහ තරුණයින් පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (16) සිදුව ඇති මෙම සිදුවීම ප්‍රදේශවාසීන් විසින් පොලීසියට දන්වා ඇත්තේ මෙම පිරිස අධික ලෙස බීමත්ව අශෝභන ලෙස නිරුවතින් ගඟ ආශ්‍රීත ප්‍රදේශවල සැරි සරමින් සිටියදීයි.
කුරුණෑගල ප්‍රදේශයේ තරුණයින් 05 දෙනෙකු සහ තරුණියන් සිව් දෙනෙකු වන මෙම පිරිස පසුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා. ඒ ලබන 01 වැනිදා අධිකරණයේ පෙනීසිටින ලෙසට කරණ ලද දැනුම්දීමකින් අනතුරුවයි. මෙම පිරිස වයස අවුරුදු 20 ත් 25 ත් අතර වයස්වල පසුවන්නන් බවත් සඳහන්.
Related