තනතුරු පිරිනැමීමේ බලය ජනපතිට - මෛත්‍රීට ඕනේ අය විතරයි
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් සිදුකෙරෙන ඉදිරි පත්කිරීම් පිළිබඳ අවසන් තීරණ ගැනීමේ බලය එහි මධ්‍යම කාරක සභාව විසින් සභාපතිවරයා වන ජනාධිපති...

https://www.sathhanda.com/2015/08/sri-lanka-freedom-party_28.html
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉදිරි කටයුතු කිහිපයක් වෙනුවෙන් කමිටු 03ක් පත්කිරීමට ද අද රැස්වු මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒවායින් එක් කමිටුවක් පත්කර ඇත්තේ ජාතික ආණ්ඩුව පිළිබඳ දුර්මත නිවැරදි කිරීම සඳහායි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රතිසංවිධානය සඳහා තවත් කමිටුවක් පත්කර තිබෙනවා. අනෙක් කමිටුව පත්කර ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 64 වැනි සම්මේලනය සම්බන්ධයෙන් ක‍්‍රියාකිරීමටයි.
Related