චැනල් 4 වීඩියෝ ගැන තවදුරටත් පරීක්ෂණ

චැනල් 4 නාළිකාවේ වීඩියෝ දර්ශන පිළිබඳව යුද හමුදාව ඉදිරියටත් පරීක්ෂණ පවත්වන බව යුද හමුදාව පවසයි. මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරන ලෙස පසුගිය රජයෙ...

චැනල් 4 නාළිකාවේ වීඩියෝ දර්ශන පිළිබඳව යුද හමුදාව ඉදිරියටත් පරීක්ෂණ පවත්වන බව යුද හමුදාව පවසයි. මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරන ලෙස පසුගිය රජයෙන් නියෝග කළ බවද ඒ අනුව 2013 වර්ෂයේ සිට ඉදිරියට පරීක්ෂණ සිදුකරන බව යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

අදාල දර්ශණවල සිටින්නේ හමුදා සාමාජිකයන්ද යනවග තහවුරු කරගැනීම පරීක්ෂණයන්හි අරමුණ බවද එම නිවේදනයේ දක්වා තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 672180815081683033

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item