පාර්ලිමේන්තුවේ අසුන් ගන්නවා, දිගටම දේශපාලනය කරනවා - මහින්ද
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මාධ්‍යයට නිවේදනයක් නිකුත් කර තිබේ. එකී නිවේදනය පහත පරිදිය. එක්සත් ජනතා නිදහස් සන්ධානය 2015 ...

https://www.sathhanda.com/2015/08/sri-lanka-general-election-2015-mahinda-rajapaksa.html
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මාධ්‍යයට නිවේදනයක් නිකුත් කර තිබේ. එකී නිවේදනය පහත පරිදිය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් නොයෙකුත් අභියෝග මධ්‍යයේ ලැබූ මෙම ප්‍රතිඵලය මම නිහතමානීව පිළිගනිමි.
මෙම මැතිවරණයේදී අප සන්ධානයට ඡන්දය දුන් සියලූම ආදරණීය ඡන්ද දායකයින්ටත්, ඡන්ද ව්‍යාපාරයේ දිවා රෑ නොබලා වෙහෙසුණු අපේ පාක්‍ෂිකයන්ටත් මගේ හෘදයාංගම ස්තූතිය පුදකරමි.
Related