ලෝව විශාලම වාහන ප්‍රවාහන නෞකාව හම්බන්තොටට පැමිණේ

ලෝකයේ ලොකුම වාහන ප්‍රවාහන නෞකාව ලෙස සැලකෙන HELIOS HIGHWAY නෞකාව අද (19 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට සේන්දු විය. බරවාහන ...

ලෝකයේ ලොකුම වාහන ප්‍රවාහන නෞකාව ලෙස සැලකෙන HELIOS HIGHWAY නෞකාව අද (19 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට සේන්දු විය. බරවාහන ඇතුළු වාහන මෝටර් 7715 ක් මෙම නෞකාවෙන් ප්‍රවාහනය කිරීමට හැකියාව තිබේ. මේ අතරින් මෝටර් රථ 102 ක් හම්බන්තොට වරායට ගොඩබාන ලදී.

ජපානයේ නගෝයා හා යොකොහාමා වරායන් සිට පැමිණි මෙම නෞකාව දිගින් මීටර් 299 ක් වේ .කේ ලයින් ( K Line ) නැවු සමාගමට අයත් මෙම නෞකාව නිෂ්පාදනය කර මාස තුනක පමණ කාලයක් තුළ ලංකාවට පැමිණි බව කේ ලයින් නැවු සමාගමේ ලංකාවේ නියෝජිත ආයතනය වන ABC නැවු සමාගම ප්‍රකාශ කරයි. නෞකාව වාහන රැගෙන නැවත එදිනම ඕමාන් බලා පිටත්විය.

මැතිවරණ උණුසුම මැද ලෝකයේ ලොකුම වාහන ප්‍රවාහන නෞකාව හම්බන්තොට වරායට



Haa



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8738765014186568905

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item