විමල්, චම්පික, විජයදාස ඡන්දය දුන්නේ මෙහෙමයි [PHOTOS]

කොළඹ දිස්ත්‍රික් එජාප අපේක්ෂක හා අමාත්‍යවරුන් වන පාඨලි චම්පික රණවක මහතා හා විජයදාස රාජපක්ෂ මහතා හා සන්ධානයේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂක,...


කොළඹ දිස්ත්‍රික් එජාප අපේක්ෂක හා අමාත්‍යවරුන් වන පාඨලි චම්පික රණවක මහතා හා විජයදාස රාජපක්ෂ මහතා හා සන්ධානයේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය ඡන්දය භාවිත කිරීමට අද (17) පෙරවරුවේ සිය ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිටියහ.

ජාතික නිදහස් පෙරමුණේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද(17) උදේ 11:00ට බත්තරමුල්ල, ජයන්තිපුර එක්සත් බෞද්ධ සංගමයේ බෞද්ධ මන්දිරයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප‍්‍රකාශ කළේය.

චම්පික රණවක මහතා අද උදෑසන ඩී.එස් සේනානායක විද්‍යාලයේ සිය ඡන්දය භාවිතා කළේය.

විජයදාස රාජපක්ෂ මහතා අද උදෑසන සිය පවුලේ සාමාජිකයන් සමග නාවල වික්රමසින්හාරාමයේදී සිය ජන්දය භාවිතා කළේය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4704074177707751169

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item