ශ්‍රීලනිප 14ක් ජාතික ආණ්ඩුවක් පිහිටුවිමට එක්වේ ?

මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් මන්ත්‍රීවරුන් මේ වනවිට එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටු...

මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් මන්ත්‍රීවරුන් මේ වනවිට එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සදහා කැමැත් පළකොට ඇති බව වාර්තාවේ. එසේ සිදු වුවහොත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය සහ සන්ධානය පක්ෂ සහ විපක්ෂ ලෙස කොටස් දෙකකින් සමන්විත වෙයි.

කෙසේ නමුත් එසේ බිහිවන ආණ්ඩුව අවුරුදු 5ක් ගෙනයාමට තරම් ප්‍රමාණවත් වේදැයි සක සහිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1329586857563011479

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item