ශ්‍රී ලාංකිකයකු සුමත‍්‍රා දූපතේදී ඔරන්ඔටං ප්‍රහාරයට ලක් වෙයි
සුමත‍්‍රා දූපතේ කඳුකර ප‍්‍රදේශයේදී 'Minah' නමැති ඔරන්ඔටං සත්ත්වයෙකු සපා කෑම නිසා ශ‍්‍රී ලාංකිකයෙකු(බිනුල වික්‍රමාරච්චි) රෝහල් ගත ...
https://www.sathhanda.com/2015/08/sri-lankakan-tourist-injured-in-orangutan-attack-while-trekking-in-sumatra.html?m=0
වයස අවුරුදු 27ක් වන මොහු බිනුල වික්‍රමආරච්චි නම් ලාංකික තරුණයෙක්. ඔහු ජීවත් වන්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් ප්‍රදේශයේ. ඔහු මෙම අනතුරට ලක්ව ඇත්තේ කඳු නැගීමේ යෙදී සිටියදියි.
ඔරන්ඔටං සපා කෑමෙන් ඔහුගේ දකුණු කකුලට වඩාත් බරපතල හානි සිදුව තිබෙනවා.
මෙම අනතුර සිදු කළ ඔරන්ඔටං සත්ත්වයාගේ වයස අවුරුදු 38 වන අතර මීට පෙරද මෙවැනිම පහරදීම් සිදු කර තිබෙනවා. ඔහුගේ නම "බින්" වන අතර කලක් සුරතල් සතෙකු ලෙස ඇතිකර ඇති අතර පසුව පැනගොස් කැලා වැදී ඇති බව වාර්තා වේ.

Related