සන්ධානයේ අනෙක් පක්ෂ මෛත්‍රීට අවි අමෝරයි - මහජන පක්ෂයෙන් මැකොට ලියුමක්
අද(14) දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා එම තනතුරින් ඉවත් කිරීම සම්...

https://www.sathhanda.com/2015/08/srilanka-mahajana-party-asanka-nawarathna.html
අද(14) දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා එම තනතුරින් ඉවත් කිරීම සම්බන්දයෙන් සන්ධානයේ අනෙකුත් පක්ෂ මෛත්‍රී පල සිරිසේන මහතා වෙත විරෝධය පල කර ඇත.
එසේ විරෝධය පළකරමින් මහජන පක්ෂයේ ලේකම් අසංක නවරත්න මහතා මැතිවරණ කොමසාරිස් වෙත ලියුමක් යවා ඇත. එමෙන්ම තව දුරටත් සුසිල් ප්‍රේමජයන්ත මහතා සන්ධානයේ ලේකම් ලෙස සලකා කටයුතු කරන බවත් වැඩි දුරටත් සඳහන් වේ.
එම ලිපිය පහතින්
Related