රවී කිව්වෙ බොරු ඒක පාතාල ගැටුමක් - සුජීව සේනසිංහ

බොරු කියන්නට අවශ්‍ය නොමැති අතර ඊයේ සිදුවූ ගැටුම පාතාල සාමාජිකයන් අතර ඇතිවූ ගැටුමක් මිස මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බංධයක් නොමැති බව සුජීව සේ...

බොරු කියන්නට අවශ්‍ය නොමැති අතර ඊයේ සිදුවූ ගැටුම පාතාල සාමාජිකයන් අතර ඇතිවූ ගැටුමක් මිස මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බංධයක් නොමැති බව සුජීව සේනසිංහ නියෝජ්‍ය ඇමතිවරයා ජනහමුවක් අමතමින් පැවසීය.

එජාපය ජයග්‍රහණයකරන බව දැනගෙන විවිධ පාතාල කල්ලි කණ්ඩායම් පැමිණෙන නිසා පරිස්සමින් තෝරාබේරාගෙන ඔවුන්ගෙන් තොරව මැතිවරණය සිදුකරන ලෙස නායකයාගෙන් උපදෙස් ලබාදී ඇති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2578894545054466606

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item