බිස්නස් කරලා දැනුම තියෙන හින්ද මුදල් ඇමති කමට මාව හොදයි - සුජීව සේනසිංහ
නව ආණ්ඩුවේ මුදල් අමාත්‍යධූරය තමන්ට ලැබෙනවා නම් තමන් වඩාත් කැමති බව සුජීව සේනසිංහ පවසයි. ඔහු කියා සිටියේ තමාට මෙරට මුදල් අමාත්‍යරයා වීමට සුද...
https://www.sathhanda.com/2015/08/sujeewa-senasinghe_30.html
ව්‍යාපාරික සහ නිතී ක්ෂේස්ත්‍රයේ පසුබිම තුළ තමන්ට ඒ හරහා රටට විශාල සේවයක් කල හැකි බවත් මුදල් අමාත්‍යාංශය හරහා නව කර්මාන්ත ඇති කරමින් රට ඉදිරියටම ගෙන යන බවටද ඔහු සහතික වූවා.
පසුගිය බැදුන් කර ගනුදෙන්ව අලලා හදිසියේ වෙන අයෙකු ලවා තමන්ගේ නමින් පිටු කිහිපයක ප්‍රකාශනයක් මහා ලොකුවට එළිදැක්වීමත් හිටපු තාවකාලික මුදල් ඇමති රවී කරුණානායක හට ප්‍රසිද්ධියේම චෝදනා කරනු ලැබුයේ සුජීවගේ හිතේ මුදල් ඇමති කමට ඇති කැමැත්ත බව දැන් වැටහේ.


Related