මංගලගේ ආරාධනයෙන් ටෝනි බ්ලෙයාර් අද එයි. ආ සැනින් අනුරාධපුරේ යයි
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නියැලීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අද දිවය...

https://www.sathhanda.com/2015/08/tony-blair-visits-srilanka.html
එමිරේටස් ගුවන් සේවයට අයත් ඊ.කේ 348 දරණ ගුවන්යානයෙන් අද දහවල් 1.40 පමණ ඔහු මෙරටට පැමිණ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා භාවිතා කරන කුඩා ගුවන් යානයකින් අනුරාධපුරය බලා පිටත්ව ගොස් තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීරගේ ආරාධනයකට අනුව ඔවුන් මෙරටට පැමිණ ඇත. ටෝනි බ්ලෙයාර් මහතා සති දෙකක් මෙරට රැදී සිටින බවද වාර්ථා වෙයි.
Related