දෙමළ ජනතාවගේ ස්‌වයං නිර්ණ අයිතිය වෙනුවෙන් ඡන්දය දෙන්න - විග්නේෂ්වරන්
දෙමළ ජනතාවගේ ස්‌වයං නිර්ණ අයිතිය වෙනුවෙන් පෙනී සිටින පක්‍ෂයට සහයෝගය ලබා දෙන ලෙස උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා දෙමළ ජනතාව...

https://www.sathhanda.com/2015/08/wigneswaran_14.html
දෙමළ ජනතාවගේ ස්‌වයං නිර්ණ අයිතිය වෙනුවෙන් පෙනී සිටින පක්‍ෂයට සහයෝගය ලබා දෙන ලෙස උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා දෙමළ ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
මෙවර මැතිවරණයේදී ස්‌වාධීනව සිටින බව ප්‍රකාශ කළ මහ ඇමැතිවරයා පසුව ඉකුත් බදාදා දිනයේ මෙම නිවේදනය නිකුත් කර ඇත.
දෙමළ අනන්‍යතාවය සුරකින පක්‍ෂයකට සහාය දිය යුතු බවත් හෙතෙම සිය නිවේදනයේ සඳහන් කර ඇත.
කෙසේ නමුත් මහ ඇමැතිවරයාගේ නිවේදනය සම්බන්ධව තමාට අදහස් දැක්‌විය නොහැකි බව දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පවසා තිබේ.
Related