මහින්ද නැත්නම් 40 ක් වත් ගන්න බැ - විමල් වීරවංශ

මහ මැතිවරණ කාලය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ කටයුතු දෙස බැලීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජනාධිපතිවරණය වඩා ඡන්ද ලක්ෂ 10 ක...

මහ මැතිවරණ කාලය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ කටයුතු දෙස බැලීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජනාධිපතිවරණය වඩා ඡන්ද ලක්ෂ 10 ක් අඩුවෙන් ලබා මන්ත්‍රී ධුර 95 ක් ලබාගැනීමට හැකිවීම ගැන සතුටු වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (24දා) පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව මහ මැතිවරණයේ ප්‍රචාරක වැඩපිළිවෙළ දියත් නොකළේ නම් සන්ධානයට මන්ත්‍රී ධුර 40 ක් වත් ලබාගත නොහැකි බව වීරවංශ මහතා සඳහන් කළේය.

නාරාහේන්පිට අභයාරාමයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව පවසා සිටියේය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4416958371721849720

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item