ජාතික ලයිස්තුව නම් වුනේ මගේ පාලනයෙන් තොරවයි, සුළු පක්‍ෂ එය දැනගත යුතුයි - සුසිල්

සන්දානයේ ජාතික ලැයිස්තුවට මන්ත‍්‍රීවරුන් නම් කිරීමේදී එම තමාගේ පාලනයෙන් තොරව සිදු වූ කාටත් පැහැදිලි බව සුසිල් ප්‍රෙම්ජයන්ත් මහතා පවසයි. ...

සන්දානයේ ජාතික ලැයිස්තුවට මන්ත‍්‍රීවරුන් නම් කිරීමේදී එම තමාගේ පාලනයෙන් තොරව සිදු වූ කාටත් පැහැදිලි බව සුසිල් ප්‍රෙම්ජයන්ත් මහතා පවසයි.

සන්ධානයේ ජාතික ලයිස්තුව පත් කිරීම සම්බන්දයෙන් ඇති වී තිබෙන මතබේදකාරී තත්වය ගැන නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ හිටපු තමනට ලේකම් ධුරයේ කටයුතු කිරීමට එරෙහිව වාරණ නියෝගයක් දැනටත් කි‍්‍රයාත්මක වන බව විවේචනය කරන පාර්ශව නොදන්නවා විය නොහැකි බවත් සන්ධාන හවුල්කාර පාර්ශවයන් එම වාරණ නියෝගය ඉවත් කර ගැනීමට කටයුතු නොකල බවයි.

සන්ධානයේ හවුල්කාර පක්‍ෂ බුලත්කොලවෙන් තරඟ නොකලේ නම් එම පක්ෂවල බොහෝ වෙනස්වීමට ඉඩ තිබූ බවත් ඔවුන් දැන් සන්ධානය නිසා අත්කර ගත් ජයග‍්‍රහණ ගැන කතා නොකරන බවත් නිවේදනයේ වෙයි.

සන්ධානයෙන් තරඟ වැද මෙම මැතිවරණයේදී වැඩිම වාසිය අත් කර ගත් දේශපාලන පක්ෂවලින්ම නිර්දය විවේචන එල්ල වීම සදාචාරාත්මක නොවන බවද පේ‍්‍රම්ජයන්ත් මහතා කියා සිටී.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2239533570416496041

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item