වගාවේ විදුලිසැර වැදී මව පුතු මරුට

අද පෙරවරු 11.55 ට පමණ ගලහ, දෙල්තොටවත්ත ප්‍රදේශයේදී විදුලි රැහැනක ගැටීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ඔවුන් දෙදෙන...

අද පෙරවරු 11.55 ට පමණ ගලහ, දෙල්තොටවත්ත ප්‍රදේශයේදී විදුලි රැහැනක ගැටීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ඔවුන් දෙදෙනා සිය එළවළු කොටුවේ ඇඳ තිබූ විදුලි රැහැනක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය.

විදුලිසැර වැදීමෙන් මියගොස් ඇත්තේ 76 හැවිරිදි කාන්තාවක් සහ 47 හැවිරිදි පුද්ගලයෙකි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4785937859954793981

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item