තව ඇමතිවරු 3ක් දිවුරුම් දෙයි

නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස මලික් සමරවික්‍රම , ෆයිසර් මුස්තාපා, විජිත් විජයමුණි සොයිසා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ම...

නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස මලික් සමරවික්‍රම , ෆයිසර් මුස්තාපා, විජිත් විජයමුණි සොයිසා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඒ අනුව මලික් සමරවික්‍රම සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යාන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙසත් ෆයිසර් මුස්තාපා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙසත් විජිත් විජයමුණි සොයිසා වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙන ලදී.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6752682488365290090

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item