අඩනිරුවතින් පිස්සු නටන ලන්ඩන් කෙල්ලෝ [PHOTOS]

යුරෝපයේ පැවැත්වෙන විශාලම වීථි සැණකෙළිය වන Notting Hill සැණකෙළිය පසුගියදා ලන්ඩනයේදී පැවැත්වුණා. මෙම උත්සවය 1966 වසරේ සිට සෑම වසරකම අගෝස්තු ම...

යුරෝපයේ පැවැත්වෙන විශාලම වීථි සැණකෙළිය වන Notting Hill සැණකෙළිය පසුගියදා ලන්ඩනයේදී පැවැත්වුණා. මෙම උත්සවය 1966 වසරේ සිට සෑම වසරකම අගෝස්තු මාසයේ Notting Hill නගරය මුල්කරගෙන පැවැත්වෙන උත්සවයක්.

මෙය දෙවැනි වන්නේ රිඕ ද ජැනයිරෝ නගරයේ පැවැත්වෙන වීථි සැණකෙළියට පමණයි. Notting Hill සැණකෙළියේ තිබෙන තවත් විශේෂත්වයක් වන්නේ ලන්ඩනය වෙත සංක්‍රමණය වූ බටහිර ඉන්දීය කොදෙව් සම්භවයක් සහිත ජනතාව විසින් මෙම උත්සවය පැවැත්වීමයි. මේ නිසාම එම රටවල දක්නට ලැබෙන සංස්කෘතික අංග බොහොමයක් මෙම සැණකෙළිය පුරාම දක්නට ලැබෙනවා.

ශිල්ප ශිල්පිනියන් 5000ක් පමණ මේ උත්සවයට නැටුමෙන් වැයුමෙන් සහභාගී වෙනවා. මීට අමතරව වසරකට මිලියන දෙකක් පමණ ජනතාවක් මේ උත්සවය නැරඹීම සඳහා පැමිණෙන බව පැවසෙනවා




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 7091675384933711686

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item