පොලිසියෙන් අල්ලගත්ත හොරෙක් ත්‍රීවිල් එකට දාගද්දි පැනලා දුවපු හැටි [VIDEO]

මෙම විඩියෝවෙන් දැක්වෙන්නේ පොලිසි නිලධාරියෙකු විසින් යම් මත්ද්‍රව්‍යයක් ලඟ තබාගත් පුද්ගලයෙකු අල්ලාගෙන පොලිසියට රැගෙන යන්නට උත්සාහ කරන ම...

මෙම විඩියෝවෙන් දැක්වෙන්නේ පොලිසි නිලධාරියෙකු විසින් යම් මත්ද්‍රව්‍යයක් ලඟ තබාගත් පුද්ගලයෙකු අල්ලාගෙන පොලිසියට රැගෙන යන්නට උත්සාහ කරන මොහොතකදී ඔහු පොලිසියෙන් මිදී පලායන අයුරුයි.

ත්‍රීවිල් රථයක් නවතා අදලා පුද්ගලයාව පොලිසියේ රථවාහන රාජකාරියේ නිරතව සිටින නිලධාරියෙක් විසින් රැගෙන යන්නට උත්සාහ කිරීමේදීයි ඔහු රථයේ අනෙක් පසින් පැන පලායන්නේ. ඔහු පසුපස නිලධාරියා ලුහුබඳින අතර මාර්ගයේ සිටින අනෙක් අය සමඟින් එක්ව නැවත වරක් ඔහුව අල්ලාගැනීමට සමත්වෙනවා.

එහි වීඩියෝව පහතින්,





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 4674933979678263310

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item