මාස නවයට ළමයින් 10 දෙනකු මරා දමලා - 'දසවධ' දීම් 84 ක්‌ - ළමා හා කාන්තා දූෂණ 795 ක්‌

මෙම 2015 වසරේ ගතවූ මාස නවයක කාලයේදී දරුවන් 10 දෙනකු ඝාතනයට ලක්‌ වී ඇතැයි වැඩබලන පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී ප්‍රියන්...

මෙම 2015 වසරේ ගතවූ මාස නවයක කාලයේදී දරුවන් 10 දෙනකු ඝාතනයට ලක්‌ වී ඇතැයි වැඩබලන පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී ප්‍රියන්න ජයකොඩි මහතාපවසනවා.

පසුගිය වසරේදී (2014) දරුවන් 27 දෙනකු ඝාතනයට ලක්‌වී ඇතැයිද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

එසේම මෙම වසරේදී (2015) මේ දක්‌වා කාලයේදී ළමුන්ට කෲර ලෙස සැලකීමේ සිද්ධීන් 84 ක්‌ වාර්තා වන බවත්, පසුගිය වසරේදී (2014) ළමන්ට කෲර ලෙස සැලකීමේ සිද්ධීන් 197 ක්‌ වාර්තා වන බවත් ඒ මහතා කීය.

එසේම මෙම වසරේදී (2015) ළමා හා කාන්තා දූෂණ සිද්ධීන් 795 ක්‌ද, පසුගිය වසරේදී (2014) ළමා හා කාන්තා දූෂණ සිද්ධීන් 1680 ක්‌ද වාර්තා වන බවද ඒ මහතා සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2347920332767619333

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item