කොස්ගොඩ මුහුදට තල්ලු කල දැරියගේ සිරුර හමු වෙයි [PHOTOS] - updated

කොස්ගොඩ මුහුදු තීරයේදී පියා විසින් මුහුදට තල්ලූ කෙරුණු වයස අවුරුදු 2ක් වූ පාණිත්‍යා සෙත්මිණී දැරියගේ සිරුර අද (19) පෙරවරුවේ වෙරළට ගොඩ ගසා ඇ...

කොස්ගොඩ මුහුදු තීරයේදී පියා විසින් මුහුදට තල්ලූ කෙරුණු වයස අවුරුදු 2ක් වූ පාණිත්‍යා සෙත්මිණී දැරියගේ සිරුර අද (19) පෙරවරුවේ වෙරළට ගොඩ ගසා ඇති බව වාර්තා වෙනවා.

පොලිසිය පැවසුවේ මෙම සැකකරු පෙරේදා රාත‍්‍රී සිය භාර්යාව සහ දියණිය වෙරළේ ගල් පර්වතයක් මතට රැගෙන ගොස් මුහුදට තල්ලූ කර ඇති බවයි.

දැරියගේ මව පිහිනා ගොඩට පැමිණ දිවි බේරා ගත්තා. 







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2609449855887227102

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item