මක්කම තෙරපීමෙන් අපේ අයට අනතුරු නැ - අබ්දුල් හලීම්
මක්කම සිදුවූ තෙරපීමෙන් ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුටත් අනතුරක් නොමැති බව මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් පවසයි. ඔහු පවසන්නේ ම...
https://www.sathhanda.com/2015/09/abdul-haleem-sri-lanka.html

මක්කම සිදුවූ තෙරපීමෙන් ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුටත් අනතුරක් නොමැති බව මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් පවසයි.
ඔහු පවසන්නේ මේ සම්බන්ධයෙන් සෞදි අරාබි බලධාරීන් සමග නිරන්තර සබඳතා පවත්වා ගනිමින් තොරතුරු රැස්කරන බවයි.
ශ්‍රී ලාංකිකයින් කිසිවෙකු මේ වන විට අදාළ අනතුරට පත්ව නොමැති බව තහවුරු වී ඇති බව අමාත්‍යවරයා පවසයි.


Related