අක්මීමන 8 හැවිරිදි දැරියක් කෙළසා ගෙල හිර කර මරා දමයි - සැකකරු පොලිසිය සමග පොර බදා දියේ ගිලී මරුට

කොටදෙනියාව කෙදවාචකයේ උණුසුම යන්නටත් මත්තෙන් අක්මීමන 8 හැවිරිදි දැරියක් දූෂණය කර මරා දම ඇති බව වාර්තා වෙනවා.

එමට සම්බන්ද බවට චෝදනා එල්ල වූ සැකකරුවෙක් අත්අඩංගුවට යාමේදී දියේ ගිලි මියගොස් ඇති බව පොලීසිය වාර්ථා කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් 27 හැවිරිදි තරුණයෙකි. මෙසේ මියගිය දැරියගේ සිරුර සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂන වලදී හෙළිවූයේ මෙම දැරිය ලිංගික අපයෝජනය කිරීමෙන් අනතුරුව ගෙල සිරකොට මරදමා ඇති බවයි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5263581093195629330

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item