සමහර අය ආණ්ඩුවට එකතුවුනේ මැරෙන්න කලින් ඇමතිකමක් ගන්න

https://www.sathhanda.com/2015/09/bandula-gunawardena_20.html
කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ කවුරු ගියත් අපි විපක්ෂයේ ඉන්න එක හොද බවත් ඇතැමුන් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් බේරෙන්න ආණ්ඩුවට ගියාද විය හැකි බවත්ය.
මැතිවරනයෙන් පැරදුණු අය ලයිස්තුවෙන් ගෙන ඇමැතිකම් දීද හිරිකිත වැඩකැයි ද ඔහු පැවසීය.
Related