කොටදෙනියාව පොලිසියේ හිතුමතේ කල අත්අඩංගුවට ගැනීම්

කොටදෙනියාව සේයා සඳෙව්මි දැරිය දූෂනය කර ඝාතනය කිරීමට සම්බන්ධයෙන් කොටදෙනියාව පොලිසිය විසින් ඊයේ අත් අඩංගුවට ගත් දෙදෙනෙකු අද රිමාන්ඩ් බන්ධානාගාර ගත කළත් ඒ පිළිබඳව කල සොයා බැලීමකදී වාර්තා වන්නේ පොලිසිය පැහැදිලි සාක්ෂි නොමැතිව මෙම අත්අඩංගුවට ගැනීම කර ඇති බවය. මෙය හුදෙක්ම ලකුණු දා ගැනීමක් සහ කොටදෙනියාව පොලිසිය යමක් කරන බව බොරුවට ජනතාවට පෙන්නීමට කල ක්‍රියාවක් බව බොහෝ දෙනෙකු පවසනවා.

සීඅයිඩිය විසින් DNA වාර්තා කැඳවා තිබියදී එකී වාර්තා ලැබීමට පෙර මෙම සැකකරුවන් කොටදෙනියාව පොලිසිය අත් අඩංගුවට ගත්තේ කිනම් සාක්ෂි මතද යන්නයි. 

ඊයේ (18) රාත්‍රියේදී මෙම දෙදෙනා අත්අඩංගුවට ගත් අතර අද අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදී. ඔවුන් එම නිවස අසල අසල්වැසියන් වන අතර එක් අයෙක් වයස අවුරුදු 17 ක් වයසැති අපොස උසස් පෙල අධ්‍යාපනය හදාරන සිසුවෙකි.  ඔහුගේ මව අදහස් දක්වමින් පවසන්නේ සිද්දිය සිදුවූ දා රාත්‍රියේ අදාළ සිසුවා තමන් සමග නිදාගත් බවය. එම හඬපටය පහතින්,

  සිසුවා සම්බන්ධයෙන් පොලිසිය පවසන්නේ ඔහුගේ ලැප්ටොප් එකෙහි නිල් චිත්‍රපට තිබූ බවකි. එය පමණක් මෙම අපරාධය සම්බන්ධයෙන් සාක්කියක් ලෙස ගන්නේ නම් කොටදෙනියාව පොලිසියේ ඉන්නේ පිස්සන් සහ අමනයන් විය යුතුය. විය යුතුය. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4892619880061296202

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item