යාපනය පිපිරීමක් - දෙදෙනෙකුට බරපතලයි [PHOTOS]

යාපනයේ සිදුව ඇතිපිපිරීමක් නිසා තුවලා ලැබූ දෙදෙනෙකු යාපනය රොා්හලට ඇතුලත් කර තිබේ. මෙම පිපිරීම සිදුව ඇත්තේ යාපනය ඔට්ටුමඩම ප‍්‍රදේශයේ...



යාපනයේ සිදුව ඇතිපිපිරීමක් නිසා තුවලා ලැබූ දෙදෙනෙකු යාපනය රොා්හලට ඇතුලත් කර තිබේ.

මෙම පිපිරීම සිදුව ඇත්තේ යාපනය ඔට්ටුමඩම ප‍්‍රදේශයේ අබලි යකඩ රැස් කරන ස්ථානයකදීය.

පිපිරීමට හේතුව කුමක්දැයි සොයා පොලීසිය පරික්‍ෂණ ආරම්භ කර ඇත.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8566615716305719486

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item