ඩලස් අපප්පෙරුමගෙන් ජනපති කොමිසම ප්‍රශ්න කරයි

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුමගෙන් බරපතල වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම මේ වන විට ප‍්‍රශ්න කරමින් සිටිනවා. එහි ලේකම් ලැ...

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුමගෙන් බරපතල වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම මේ වන විට ප‍්‍රශ්න කරමින් සිටිනවා.

එහි ලේකම් ලැසිල් ද සිල්වා ප‍්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් වන මුදල් ගෙවීම් කිහිපයක් පිළිබඳ ඩලස් අලහප්පෙරුම මහතාගෙන් ප‍්‍රශ්න කරන බවයි. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 78902316684988057

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item