අද ඇමතිවරු වෙන්න අපු අය

නව ඇමති මණ්ඩලය දිවුරුම් දීමට තව වැඩි වේලාවක් නැත. ජාතික ආණ්ඩුවේ වැඩි ඇමතිධූර සංඛ්‍යාවක් හිමිවන්නේ එක්සත් ජාතික පක්ෂයටය. ඉන් තිදෙනෙකු දැනටම ...

නව ඇමති මණ්ඩලය දිවුරුම් දීමට තව වැඩි වේලාවක් නැත. ජාතික ආණ්ඩුවේ වැඩි ඇමතිධූර සංඛ්‍යාවක් හිමිවන්නේ එක්සත් ජාතික පක්ෂයටය. ඉන් තිදෙනෙකු දැනටම ඇමතිධූරයන්හි දිවුරුම් දී අවසන්ය. තව නොබෝ වේලාවකින් ඇමතිවරු වෙන්නට බලාසිටිනා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් එම උත්සවයට දැනටමත් පැමිණ ඇති බව ඔවුන්ගේ ෆේස් බුක් ගිණුම් දෙස බැලීමේදී මෙසේ දැකගත හැකිවිය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1441130080313355840

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item