කොහොමද යහපාලන වැඩ - ඇමති දිවුරුම් දී පැය 4කින් අධ්‍යක්ෂ ජනරාල් සේවයෙන් පහ කරයි

විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග විෂයභාර අමාත්‍යවරයා වැඩ භාරගැනීමෙන් පැය 04 ක් තුළදී මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉවත් කර ඇති...

විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග විෂයභාර අමාත්‍යවරයා වැඩ භාරගැනීමෙන් පැය 04 ක් තුළදී මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉවත් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසයි. එම සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් මම ඉවත් කිරීම අත්හිටුවන්නැයි ඉල්ලා සිටී. 

අධ්‍යක්ෂක ජනරාල් බී.වී.ඩී.එන්. චන්ද්‍රසිරි මහතා කිසිදු චෝදනාවක් හෝ පරීක්ෂණයක් නොමැතිව අස්කර ඇති අතර මෙය සිදුකර ඇත්තේ හදිසි අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවමිනි. එසේම අධිකාරියෙන් පිටස්තර අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයෙක් එම තනතුරට පත්කිරීමට ඇමතිවරයා අධ්‍යක්ෂක මණ්ඩලයට උපදෙස් දී ඇති තිබේ. එහෙත් අධ්‍යක්ෂක මණ්ඩය එය ප්‍රතික්ෂේප කර ඇති බවද ඉංජිනේරු සංගමය පවසයි.

ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය පහත දැක්වේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3334625990197913960

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item