මහින්ද අගමැති වුණානම් විශාල ඝාතන වෙනවා - චන්ද්‍රිකා

නිමා වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වූවානම් විශාල වශයෙන් අහිංසක ජනතාව ඝාතනය විමට ති...

නිමා වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වූවානම් විශාල වශයෙන් අහිංසක ජනතාව ඝාතනය විමට තිබුණ බව හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සඳහන් කරයි.

ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටින හිටපු ජනපතිවරිය තවදුරටත් සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ ඔහු ශ්‍රී ලංකාව පොලිස් රාජ්‍යයක් බවට පත්කළ බවයි.

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී මාධ්‍ය අමතමින් ඇය ඊයේ (05දා) මෙම අදහස් සක්වා තිබෙන බව එකොනොමික්ස් ටයිම්ස් පුවත්සේවය වාර්තා කරයි.

ඉන්දියාව ශ්‍රී ලංකාවට විශේෂිත බවත් චීන ව්‍යාපෘති කොළඹ විශාල ණයබරකට පැටවූ බවත් ඇය සඳහන් කර තිබේ.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6344609215281024653

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item