ජනාධිපතිගේ දියණිය චතුරිකා වැලිකන්දේ නිරීක්ෂණ චාරිකාවක

පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ මායිම් ගම්මාන වන මහවැලි තැන්න සහ සිංහපුර ,දිඹුලාන,පැරකුම්යාය සහ කුඩාපොකුණ යන ගම්මානයන්හි ජීවත් වන ජනතාව මුහුණ...

පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ මායිම් ගම්මාන වන මහවැලි තැන්න සහ සිංහපුර ,දිඹුලාන,පැරකුම්යාය සහ කුඩාපොකුණ යන ගම්මානයන්හි ජීවත් වන ජනතාව මුහුණ දෙන පොදු ගැටළු හඳුනා ගැනීම සඳහා ජනාධිපතිතුමා‍ගේ දියණිය වන චතුරිකා සිරි‍සේනනිරීක්ෂණ චාරිකාවකට සහබාගි විය.

මැත් ඇමතිකමක් හෝ රජයේ කිසිදු තනතුරක් නොදරන ඇය සමඟ මෙම සංචාරය සඳහා රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටීම විශේෂය.

එහිදී ගනු ලැබූ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.















මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 7851496474572973373

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item