ජනපති නිව්යෝක්වලට ලගා වේ
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වැනි සැසි වාරයට සහභාගීවීම සඳහා බදාදා (23) ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) පෙ...
https://www.sathhanda.com/2015/09/maithripala-at-newyork.html
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වැනි සැසි වාරයට සහභාගීවීම සඳහා බදාදා (23) ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) පෙරවරුවේ නිව්යෝක් නුවරට ළඟා විය.
වොෂිංටන් හා නිව්යෝක් නුවර ශ්‍රී ලංකා තානාපතිවරු, විදේශ අමාත්‍ය මංගල සමරවීර සහ නිව්යෝක් නුවර තානාපති කාර්යාල නිලධාරයෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උණුසුම් අයුරින් පිළිගත්හ.


Related