වසරකට ලංකාවේ ලිංගික උත්තේජක පෙති ලක්ෂ 200ක් අලෙවි වේ

ලිංගික උත්තේජන ඇති කිරීමේ ඖෂධ පෙති වසරකදී මිලියන විස්සකට අධික ප්‍රමාණයක් මෙරට අලෙවි වන බව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසයි. එම ඖ...

ලිංගික උත්තේජන ඇති කිරීමේ ඖෂධ පෙති වසරකදී මිලියන විස්සකට අධික ප්‍රමාණයක් මෙරට අලෙවි වන බව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසයි.

එම ඖෂධ, වේදනානාශකයක් වන පැරසිටමෝල් පෙති අලෙවි වන ප්‍රමාණයට සමාන අගයකින් වෛද්‍ය නිර්දේශයකින් තොරව අලෙවි වන බව එහි සභාපති වෛද්‍ය චමීර නිලංග මහතා සඳහන් කළේය.

නියමිත මාත්‍රාවට වඩා එම ඖෂධ භාවිතා කිරීමෙන් එහි අතුරු ආබාධ උත්සන්න වී පුද්ගලයෙකු මියයාමටද ඉඩ ඇති බව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6402225154101601913

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item