මහින්දගේ පාසිකුඩා සංචාරයේ තවත් ඡායාරූප
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා නැගෙනහිර පාසිකුඩා ප්‍රදේශයේ විවේක සුවයෙන් ගතකළ අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් මේ. ඔහු මුහුදේ කිම...

https://www.sathhanda.com/2015/09/mahinda-rajapaksa-at-pasikuda-photos_14.html
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා නැගෙනහිර පාසිකුඩා ප්‍රදේශයේ විවේක සුවයෙන් ගතකළ අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් මේ. ඔහු මුහුදේ කිමිදීම වෝටර් ජෙට් පැදීම ඇතුළු ජල ක්‍රීඩා රැසක නියැලී ඇති බවයි ඡායාරූප සාක්ෂි පෙන්වන්නේ.
Related