මෙන්න ජිනීවා කෙටුම්පත සිංහලෙන්ම - ඇමෙරිකාව ඇතුළු රටවක් කීපයක් ගෙනෙද්දීන්, රුසියාව, චීනය විරුද්ධ වේ.
පසුගිය බ්‍රහස්පතින්දා (24) ශ්‍රීලංකාවේ යුද්ධයේ අවසන් අදියරේදී කඩවූවා යැයි කියන මානව හිමිකම් හා සිදුවීයැයි කියන යුධ අපරාධ වලට විසඳුම් සෙවීමේ...
https://www.sathhanda.com/2015/09/geneva-proposal-on-sri-lanka.html?m=0
පසුගිය බ්‍රහස්පතින්දා (24) ශ්‍රීලංකාවේ යුද්ධයේ අවසන් අදියරේදී කඩවූවා යැයි කියන මානව හිමිකම් හා සිදුවීයැයි කියන යුධ අපරාධ වලට විසඳුම් සෙවීමේ දේශීය යාන්ත්රණයට සහාය දැක්වෙන යෝජනාවක් ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් ඒකාබද්ධවී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී නිල වශයෙන් සභාගත කැරිණි
මෙය ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව බ්රිතාන්යේද සහය ඇතුව ගෙන ඒමේදී, රුසියාව, චීනය, කියුබාව, පකිස්තානය ඇතුළු තවත් ප්‍රබල රටවල් විසින් එයට දැඩි සේ විරුද්ධ වී ඇති බවත් වාර්තා වේ. ඔවුන්ගේ අදහස වී ඇත්තේ මෙය ස්වාධීන රජයකට කරනු ලබන අනවශ්‍ය අතපෙවීමක් බවය.


Related