පනාගොඩ දරුවා ඝාතනයේ සැකකරුට ඝාතනය කල තැනදීම පව පලිසන් දෙයි
https://www.sathhanda.com/2015/09/panagoda-kavindu-devindas-murderer-accident.html?m=0
පනාගොඩදී දස හැවිරිදි දරුවෙකු කපාකොටා මරා දැමූ බව සැකකරු ඒ සදහා භාවිතා කළ ආයුධය පෙන්වීමට ගිය අවස්ථාවේදී ඇදවැටී තුවාල ලබා තිබෙනවා.ඔහු සේවය කළ ගල්වල ළඟට රැගෙන යද්දී මෙසේ අනතුරට පත්ව තිබූ අතර කලුගලක් ඔහුගේ කකුලට වැදී බරපතල තුවාල සිදුව ඇති බවයි වාර්තාවන්නේ. ඉන් පසු පොලිසිය විසින් සැකකරු රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම තැනැත්තා අදාළ දරුවාගේ පියා සමග පැවැති ආරවුලක් හේතුවෙනුයි මෙම ඝාතනය සිදුකර තිබුණේ.



Related