ගූගල් ලාංජනය වෙනස් කරයි

ලෝකප්‍රකට ගූගල් සමාගම එම සමාගමේ ලාංජනය වෙනස් කර ඇති බව සිය ග්‍රාහකයන් වෙත දැනුම් දී තිබෙනවා. 1999 දී ගූගල් විසින් (සෙරිෆ් වොර්ඩ්මර්ක්) අකුරෙ...

ලෝකප්‍රකට ගූගල් සමාගම එම සමාගමේ ලාංජනය වෙනස් කර ඇති බව සිය ග්‍රාහකයන් වෙත දැනුම් දී තිබෙනවා. 1999 දී ගූගල් විසින් (සෙරිෆ් වොර්ඩ්මර්ක්) අකුරෙන් නිර්මාණය වූ ලාංජනය වෙනස් කොට ඇත්තේ අවුරුදු 16කට පසුවය. ගූගල් සමාගම නව ලාංජනය වරක් චලනය වන ආකාරයෙන් නව වර්ණ රටා යොදා නිර්මාණය කොට ති‍බේ.

ඒ අනුව මෙම නව ලාංජනය ඉදිරියේදී සියලුම ගූගල් සේවාවන් සඳහා යොදා ගැනීමට නියමිතයි.

මීට පෙර භාවිතා කල ලාංජනය




ගූගල් සමාගමේ අලුත් ලාංජනය පහතින්














මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 4477543769090419978

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item