ටී බී අපිට එපා! - පිරිසක් උපවාසයක


ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී බී ඒකනායක මහතා පිරිසක් සමග පැමිණ තර්ජනය කලැයි මහව ප්‍රාදේශීය සභාවේ සිටින එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරු තිදෙනෙක් මහව බස්නැවතුම්පලේ උපවාසයක් ආරම්භ කර ඇත. ඒ පිළිබදව විමසීමේදී ප්‍රාදේශීය

සභා මන්ත‍්‍රී ආර්.එම්. ප්‍රේමදාස මහතා මෙසේ පැවසීය. ඊයේ රාත්‍රීයේ වාහන දෙකකින් 20ක පමන මැර පිරිසක් සමග පැමිනි ටී බී ඒකනායක ඇමතිවරයා මගේ නිවසට පහර දෙන්න පැමිණියා. ඔවුන් මත්පැන් පාවිච්චි කරලා බීල හිටියේ. ඔවුන් මගේ බිරිදට දරුවන්ට පහත් වචන කියමින් බැන වැදුණා.

මීට දින 5 කට පමණ උඩදී මම මහව නගරයේ තියෙන අඩු පාඩු විද්‍යුත් නාලිකාවක් මගින් රටට කිව්වා. ටී.බී. ඇමතිවරයා පිළිබදවත් එතනදී මම ප්‍රකාශ කළා. මේවට කිපුණු ඇමතිවරයා දැන් අපෙන් පලිගන්න හදනවා. අපි ජනාධිපති තුමාගෙන් හා අගමැති තුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබදව සොයා බලා අපට සාධාරණයක් ඉෂ්ට කර දෙන ලෙසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2543023717607964962

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item