කතානායක ලෙස කරු ජයසුරිය පත්වෙයි

ශ්‍රී ලංකාවේ 8 වන පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී කරූ ජයසූරිය මීට සුළු මොහොතකට පෙර තෝරා පත් කරගෙ...

ශ්‍රී ලංකාවේ 8 වන පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී කරූ ජයසූරිය මීට සුළු මොහොතකට පෙර තෝරා පත් කරගෙන තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරූ ජයසූරිය ගේ නම යෝජනා කර ඇති අතර එම යෝජනාව ස්ථීර කර ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා යි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7405668242798534760

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item