සභානායක කිරිඇල්ලට - ආණ්ඩු පක්ෂ සංවිධායක ගයන්තට

නව පාර්ලිමේන්තුවේ සභානායක ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පත්කර ඇති අතර ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ග...

නව පාර්ලිමේන්තුවේ සභානායක ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පත්කර ඇති අතර ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ගයන්ත කරුණාතිලක පත් කර ඇත.

කතානායක කරූ ජයසූරිය විසින් පාර්ලිමේන්තුව සවස 3 තෙක් කල් තබා ඇති අතර පාර්ලිමේන්තුව යලි ඇරඹුණු පසු මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විශේෂ ප්‍රකාශයක් ද සිදු කිරීමට නියමිතව තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8253951744889271481

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item