මන්ත්‍රීන් 55ක් වෙල්ගම ඉල්ලා ජනපතිට ලිපියක් යවයි

විපක්ෂ නායකධූරය සඳහා පාර්ලිමෙන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පත් කරන්නයි ඉල්ලා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා....

විපක්ෂ නායකධූරය සඳහා පාර්ලිමෙන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පත් කරන්නයි ඉල්ලා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 55 දෙනෙකුගේ අත්සනින් යුතුවයි.

මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පත් කරන ලෙසයි ඉන් ඉල්ලා ඇත්තේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2787950225121946410

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item