ලලිත් වීරතුංගට නඩු

පසුගිය රජයේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුගට සහ එම කාලයේ විදුලි සන්දේශ නියාමක කොමිෂන් සභාවේ සභාපතිව සිටි අනුෂ පැල්පිටට එරෙහිව නීතිපතිවරයා විස...

පසුගිය රජයේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුගට සහ එම කාලයේ විදුලි සන්දේශ නියාමක කොමිෂන් සභාවේ සභාපතිව සිටි අනුෂ පැල්පිටට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබේ.

ඔවුනට එල්ල කර ඇති චෝදනා වන්නේ ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමක කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදලකින් සිල් රෙදි බෙදා දීමෙන් එම මුදල් සාවද්‍ය පරිහරණය කිරීමකට ලක් කර ඇති බවයි.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, වටිනාපන සෝමානන්ද හිමි ඇතුළු 21 දෙනෙකු පැමිණිල්ලේ සාක්‍ෂිකරැවන් ලෙස නම් කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8958258628554026893

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item