මහින්ද බරපතල වංචා විමර්ෂණ ජනපති කොමිසමට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට මහා පරිමාන වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම තීරණය කර තිබෙන...
https://www.sathhanda.com/2015/09/mahinda-rajapaksa_23.html
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට මහා පරිමාන වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම තීරණය කර තිබෙනවා.
එ් අනුව අද (23) පෙරවරු 9ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි හිටපු ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වුණා.
ඉකුත් ජනාධිපතිවරණ සමයේදී සිදු කෙරුණු ප‍්‍රචාරක කටයුතු සඳහා රූපවාහිනි නාලිකාවකට අදාළ ගෙවීම් නිසි පරිදි සිදු නොකිරීම සම්බන්ධයෙන් මහා පරිමාණ වංචා සහ දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම පරීක්ෂණයක් සිදු කරනවා.
එ් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිතයි.
Related