පුංචි ඡන්දයේදී ශ්‍රීලනිපය දිනවීමට මෛත්‍රී - මහින්ද එකම වේදිකාවකට
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතනවලට නියෝජිතයන් පත්කර ගැනීමේ මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති හා හිටපු ජනපති මහින්ද රාජපක්...

https://www.sathhanda.com/2015/09/maithri-mahinda.html
ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (11 දා) මහනුවර දිස්‌ත්‍රික්‌කයේ හිටපු පළාත් පාලන ආයතන නියෝජිත හමුවකදීය. මෙම හමුව මධ්‍යම ආණ්‌ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේදීS පැවැත්විණි.
මාධ්‍යවේදීන්ට විවෘත නොවූ මෙම හමුව උණුසුම් තත්ත්වයක් ගෙන තිබිණි. පළාත් පාලන ආයතනවල සාමාජිකයන්ට ඔවුන්ගේ අදහස් දක්‌වන්නට ලැබුණු අවස්‌ථාවේදී වත්මන් ජනාධිපති එජාප සමුළුවේදී කළ කතාවත් පසුගිය මැතිවරණය ආසන්නයේදී ක්‍රියා කළ ආකාරයත් දැඩි විවේචනයට ලක්‌විය. ඇතැම් ආසන සංවිධායකයන් මෙහිදී ඉල්ලා සිටියේ මෙවර පළාත් පාලන මැතිවරණයත් පරණ ක්‍රමයට (මනාප ක්‍ර්‍රමයට) පවත්වන ලෙසය.
ait nam chande danna mokatawat..
ReplyDelete