පනාගොඩත් 10 හැවිරිදි සිසුවෙක් කපා කොටා ඝාතනය කරයි - යහපාලනයේ දිනක් ඇතුලත සිදුවූ තෙවන ඝාතනය
පනාගොඩ කපුගොඩ පාරේ නිවසක 10 හැවිරිදි දරුවකු කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි. ඔහු පනාගොඩ පරාක්‍රම විදුහලේ 4 වැනි වසරේ සිසුවකු බවද...
https://www.sathhanda.com/2015/09/10.html
ඔහු පනාගොඩ පරාක්‍රම විදුහලේ 4 වැනි වසරේ සිසුවකු බවද ගල් වැඩපොළක සේවකයකු ඝාතනයේ තොරතුරු දනිතියි පොලිසිය කියයි. මෙම සිසුවා අද උදේ 10.30 ට පමණ ගෙදර නොසිටි බවත් ඉන්පසු ඔහු සොයන්නට පටන්ගත් බවත් පොලිසිය කියයි.
ළමයා ඔහුගේ නිවසට මීටර 500 ක් පමණ ඈතින් පිහිටි පාළු ගෙදරක මරා දමා තිබිණැයිද ගල් වැඩපොලේ සේවකයාද එහි ලැගුම් ගෙන සිටි බවට තොරතුරු ඇතැයිද පොලිසිය පවසයි. සිද්ධියෙන් පසු ඔහු සොයාගන්නට නැතැයි පොලිසිය කියයි.
මේ අතර අද පුත්තලමදේ පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර ති අතර හලාවත දී ද පුද්ගලයකු කපාකොටා ඝාතනය කර ඇත. පසුගිය ජනවාරි 8 වනදාට පසු රට පුරා දරුණු ඝාතන රැල්ලක් මෙන්ම පාතාලයද හිස ඔසවමින් සිටියි.

Related